එය මාගේ මුණුපුරාගේ එකළොස් වන උපන් දිනය විය. එය සැමරීම සඳහා පවුලේ සාමාජිකයන් කණ්ඩායමක් ආපනශාලාවක එක් වූයෙමු. ඇණවුම් කිරීමට පෙර මාගේ පුත්‍රයා උපන් දින දරුවාගෙන් ඔහුට අවශ්‍ය මොනවාදැයි ඇසුවේය. ඔහු පැකිළෙමින් කීවේ විශේෂ මාළු වර්ගයක නමකි. නමුත් එය ඉතා මිල අධික බවද දැන සිටියේය. “අද ඔබගේ උපන් දිනයයි. ඔබට අවශ්‍ය දෙය ඔබට ගන්න පුළුවනි” කියා මාගේ පුත්‍රයා කීවේය. මාගේ මුණුපුරා…
වයසක කාන්තාවක් පදික වේදිකාවේ සිහිසුන්ව වැටී සිටියාය. කිහිප දෙනෙක් උදව් කිරීමට නැවතුනහ. කෙනෙක් 1990 ට කථා කළේය. තවත් කෙනෙක් ඇයගේ හිසට යටින් මෘදු ලෙස කබායක් තැබුවේය. තවත් අය ඇයගේ කිහිලි අතර තුවා තැබූ අතර සුව සේවකයන් පැමිණෙන තෙක් කෙනෙක් කුඩයක් අල්ලා ගෙන සිටියේය. එම වීඩියෝව මුදාහළ පුද්ගලයා කීවේ එය සිත් කාවදින බවයි. විවිධ වයස් සහ ජාතීන් වල සෙනඟ නැවතුණහ. කරදරයෙන්…
යාම්තම් පෙනෙන හරියාකාරව නොපෙනෙන යමක් සම්පූර්ණයෙන් දැකීමට ඔබට ආශාවක් තිබේද? සී.එස්. ලුවිස් ප්‍රීතියට ආශා කළේය. “අපගේ ආශාව දැනට අපි වෙන්ව සිටින්නේ යයි සිතන විශ්වයේ යමක් සමඟ නැවත සම්බන්ධවීමයි. පිටතින් අප සෑම විටම දකින දොරක ඇතුළත දැකීමය. එය අපගේ සත්‍යය තත්ත්වයේ නිවැරදි මිණුම වන්නේය. අවසානයේදී ඇතුළට ආරාධනය ලැබීම පැරණි වේදවනාවට සුවයක්ය..... සම්පූර්ණ මනුෂ්‍යයා ප්‍රීතිය නැමති උල්පතින් සතුට පානය කිරීමකි” යයි ඔහු…
ඉංග්‍රීසියෙන් ගුඩ් ෆ්‍රයිඩේ යයි මහා සිකුරාදාට කියන්නේ ඇයි? එය නරක හෝ දුක් සිකුරාදා යයි නොකියන්නේ මන්ද? එය දුක පිළිඹිබු කරන දවසක් මිස සැමරිය යුතු දවසක් නොවේ. සමහර විට මෙම දිනයට වෙනත් නම් ඇත. ශුද්ධවූ සිකුරාදා යන්න ඉන් එකකි. ජර්මනියේ එයට කාෆ්‍රිටාග් යයි කියති. එනම් දුක්බර සිකුරාදා යන්නයි. එසේ නම් එයට “ගුඩ්” නැතිනම් යහපත් යන නාමය පැමිණිමේ සම්ප්‍රදාය කුමක්ද? සමහරු සිතන්නේ…
මාත් මාගේ ස්වාමි පුරුෂයාත් වැඩිදුර අධ්‍යාපනය සඳහා පිලඩෙල්ෆියාවට යාමට තීරණය කළත් මට රැකියාවක් සොයා නොතිබුණු නිසා සිසුන්ගේ නිවාසයක් නඩත්තු කිරීම ගැන අපට කිසිම අවබෝධයක් නොතිබුණි. අප පිටත්වීමට පෙර ඉරිදාවක අපගේ මිතුරෙක්, ඇලන් යන විශ්ව විද්‍යාලයේ පෙර සිටි ශිෂ්‍යයෙකුට අපව හඳුන්වා දුන්නේය. අපට දරා ගත හැකි නිවසක් ඔහු දැන සිටියේය. අප යාමට පෙර තවත් දන්නා අයෙකු කිතුනු ආයතනයක දූරකථන අංකයක් අපට…
පොර බැදීම් සහ යාච්ඤාවේ මොර ගැසීම් වල වසර ගණනාවකට පසුව ෆ්‍රෑන්ක් මත්පැන් පානය අත් හැරියේය. අඛණ්ඩව සන්සුන්ව සිටිම ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කාර්යක් බවට ඔහු ආරෝපණය කරයි. එසේම ඔහු සමහර වැදගත් වෙනස්කම් කිහිපයක්ද කළේය. ඔහු ඉන් පසුව කිසි දිනෙක මත්පැන් නිවසේ තබා ගත්තේ නැත. ඔහුගේ සිතුවිලි සහ මනෝභාවය ගැන විමසිලිමත් විය. සමහර අවස්ථා මඟ හැරියේය. ඔහු දෙවියන් වහන්සේ මත එල්ලීගෙන…
මට ඉවසා සිටීමට අපහසු විය. මමත් මාගේ ස්වාමි පුරුෂයාත් වෙළඳපළට ගොස් නැවත පැමිණියා පමණි. බඩු ඉවතට ගන්නා විට මම උමතුවෙන් මෙන් සෙවීමි. නමුත් ඩෝනට් බෑගය නොවීය. ඉන්පසු මම රිසිට් පත පරීක්‍ෂා කර බැලුවෙමි. ඩෝනට්ස් නැත. අසහනයට පත් වී මම කීවේ “වෙළඳපළෙන් මට අවශ්‍ය වූයේ ඩෝනට්ස් පමණයක්ය” කියාය. විනාඩි පහළොවකට පසු මගේ ස්වාමි පුරුෂයා මට ඩෝනට් බෑගයක් දුන්නේය. ඔහු හිම ඉවසා…
වයස්ගත මනුෂ්‍යයෙක් නිව් යෝර්ක් නගරයේ වීදියක් දිගේ දුවමින් සිටි අතර කැඩුණු සපත්තු දෙකක් අසළින් තබා ගෙන උදව් ඉල්ලන පුවරුවක් සවි කර ගෙන සිටින නිවසක් නැති දුගී මනුෂ්‍යයෙක් දැක නතර විය. දෙදෙනාගේම සපත්තු ප්‍රමාණය එක බව දැන ගත් විට ඔහු තම සපත්තු සහ මේස් ගළවා නිවසක් නැති මනුෂ්‍යයාට ලබා දී පාවහන් නොමැතිව නිවසට ගියේය. නමුත් ඊට පෙර “මගේ මුළු ජීවිතයම ආශීර්වාදාත්මකයි.…
මා කුඩා ගැහැණු ළමයෙක්ව ඉන්නා කාලයේ “ආසිරි එකෙක ගණින්න” යන පැරණි ගීතිකාවට බොහෝ සෙයින් ප්‍රිය කළෙමි. මෙම ගීතය සෑම දෙයක්ම නැතිවී යයි සිතන සහ එහා මෙහා විසීවී සිටින අයව දිරිමත් කරන්නේ එකින් එක නම් කරමින් ආශීර්වාද ගණන් කර බලන ලෙසය. වසර ගණනාවකට පසුව මගේ ස්වාමි පුරුෂයා වන ඇලන් අධෛර්ය වී සිටින විට ඔහු එම සරල ගීතිකාව ගායනා කරන්න යයි මගෙන්…
ඔහුගේ පියාගේ බලාපොරොත්තු නොවූ මරණින් ටික දිනකට පසු ඒරන් තම මවට තම පියා වටා තිබුණු භාණ්ඩ දුසිම් ගණනක ඡායාරූප අඩංගු රාමුවක් සහිත පෝස්ටරයක් තෑගි කළේය. ඒ ඡායාරූප, ගල්, පොත්, චිත්‍ර සහ තවත් දේවල්ය. ඒ සෑම එකකම විශේෂ අර්ථයක් තිබිණ. ඒරන් ඒවා එකතු කර සැකසීමට දින ගණනක් වැය කළේය. ඊට පසු ඔහුගේ සහෝදරිය වන රේචල් ඒවා ඡායාරූප ගත කළාය. ත්‍යාගය ඔවුන්ගේ…